මේ වෙද්දි අපි සිංහල යුනිකෝඩ් භාවිතයට ඇවිත් හිටියට, අපි කැමති විදියට අකුරුවල පෙනුම වෙනස් කරගන්න බැරි වීම නම් ලොකු අවුලක්... ඒත් දන්නැති අයගේ දැනගැනීම සදහා සහ දන්නා අයට ලේසියෙන් download කරගන්න මම ගෙනාවා ඒ විදියෙ අකුරු ටිකක්. හැබැයි මේවාගේ සම්පූර්ණ අයිතිය http://www.siyabas.lk/sinhala_fonts_unicode_converters සතුයි. මේ තියෙන්නෙ ඒ අකුරුවල පෙනුම.
File Size: 2.6Mb
Filte Type: Zip file
මේ අකුරු Install කරගන්න ලේසි ක්රම කීපයක්ම තියෙනවා.
1. මේ පේන විදියට Files ටික C:\Windows\Fonts\ එකට extract කරගන්න පුලුවන්.
![]() |
Step 1 (Select Extract Files..) Command |
![]() |
Step2 |
2. නැතිනම් කැමති තැනකට extract කරගෙන Files ටික එකවර සිලෙක්ට් කරලා Right Click කරාම එන මෙනු එකෙන් Install විධානය දෙන්නත් පුලුවන්.