ඔබේ මැකීගිය දත්ත නැවත ලබාගන්නහැටි - Data Recovery
අපි සාමාන්‍යයෙන් ෆයිල් එකක් ඩිලිට් කරද්දි ඒක යන්නේ recycle bin එකට කියලා හැමෝම දන්නවනේ...? ඒත් වැරදීමකින් හරි ඒකෙ තියෙන මොනවහරි වැදගත් file එකක් ඩිලිට් උනොත් කොච්චරනම් සතුටක් ඇතිවෙනවද....lollllzzz :-D කියල නිම කරන්න බෑ නේද? හරි.. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි Data recovery software එකක් පාවිච්චි කරලා අවශ්‍ය files recover කරගන්න එක..ඊට කලින් ..file එකක් delete උනාම අනුගමනය කරන්න ඕන ක්‍රම කීපයක්ම තියෙනවා...
1. delete උන file එක තිබුන පාටිෂන් එකට (උදාහරණයක් ලෙස file එක තිබුණෙ D:\new folder\ කියන තැන නම්) කිසිම file එකක් copy කරන්න එපා.
2. ඒ වගේම අපි දෙන software එක ඒ පාටිෂන් එකට install කරන්නත් එපා.
3. අනිත් වැදගත් දේ තමයි recover කරන ෆයිල් වෙනත් තැනකට save කරගන්නත් මතක තියාගතයුතුයි..