CD Door එක ලොක් කරමු
මම හැදුවා පොඩි application එකක්...මේකෙන් පුළුවන් CD Drive එකක දොර (CD Door අරින්න සහ වහන්න. හැබැයි මේකෙ ටිකක් විශේෂයි. ඒ විතරක් නෙවේ, සීඩී දොර පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරන්නත් පුළුවන්.. ඩවුන්ලෝඩ් කරගෙන Extract කරලා බලන්න... Comment එකක් දාන්න අමතක කරන්න එපා.....
File Size: 721kb
Format: Zip File
Download Here
meka windows 7walata weda karanawa adui wage,,, Windows xp samahara computer me app eka nisa shutdown wenne ne,,,
ReplyDelete