Thursday, December 26, 2013

KM.Player Skin Pack Download

KMPlayer Skin pack එකක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතන ක්ලික් කරන්න. මේක සාමාන්‍ය විදියට Install කරගෙන KMPlayer එක open කර, තිරය මත Right Click කිරීමෙන් ලැබෙන මෙනු එකෙන් අවශ්‍ය Skin එක තෝරගන්න. පහත තියෙන්නෙ ඒ Skins කිහිපයක්.
File Size: 5.89MB
File Type: Zip file
Download





Follow Adsf.ly

Monday, November 4, 2013

වීඩියෝ එකක් කපමු..

වීඩියෝ එකක් එඩිට් කරන්න භාණ්ඩයක්

වීඩියෝ එකකින් අපිට ඕන කොටසක් කපලා ගන්න ඕන උනාම අපිට පාවිච්චි කරන්න පුළුවන් පට්ට ඇප් එකක් තමයි මේක. ඒ වගේම මේක නො‍මිළේ දෙන ඇප් එකක්. ඒ වගේම මල්ටිමීඩියා වැඩ ගොඩක් එකම තැනකින් කරගන්නත් මේ ඇප් එක දෙන වෙබ්සයිට් එකෙන් පුළුවන්...

File Size: 27.43

මේවාට අමතරව මෙතනින්න ගන්න පුළුවන් ඇප් මෙන්න....

Tuesday, October 22, 2013

DVD SlideShow හදමු...

HD DVD Slideshow හදමු.

               DVD Slideshow එකක් හදලා DVD එකක‍ට HD විදියට write කරන්න සොෆ්ට්වෙයා ගොඩක් තිබුණට වැඩ කරන එක හරිම අපහසුයි...ඒත් ස්ලයිඩ්ෂෝ හදන්න ආසාව තියෙන අපේ යාලුවන්ට හොද සොෆ්ට්වෙයා එකක් මම දැක්කා...මේ සොෆ්ට්වෙයා එකෙන් වෙනත් ඒවට වඩා හොද image quality එකක් එක්ක DVD එකක් write කරන්න පුළුවන්...Resolution ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ...

මේ සොෆ්ට්වෙයා එක නො‍මිළේ දෙන්නෙ අත්හදා බැලීමේ සංස්කරණයක් විදියට, ඒත් මේකෙ Serial No. නම් හොයාගන්න එක අමාරු උනේ නෑ.. ඒත් මේ සීරියල් නම්බර් පාවිච්චි කරලා Online ඉන්න වෙලාවට නම් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන්න එපා...එහෙම උනොත් සීරියල් නම්බර් එක cancel වෙනවා... කොහොම උනත් මේ සොෆට්වෙයා එක Download කරලම බලන්නකෝ..

File Size:  727Kb

Serial No:
Licensed e-mail: Reverser@TSRh.com
Registration code: 7B9CDA323E759D338B45F63306401133

 Licensed e-mail: pupuwebmaster@gmail.com
Registration code: 52113D0FB77DB9019A0B6916BF438D18










http://on.natgeo.com/19rNX2S

Monday, October 14, 2013

CD Door එක ලොක් කරමු

 CD Door එක ලොක් කරමු

                   මම හැදුවා ‍පොඩි application එකක්...මේකෙන් පුළුවන් CD Drive එකක දොර (CD Door අරින්න සහ වහන්න. හැබැයි මේකෙ ටිකක් විශේෂයි. ඒ විතරක් නෙවේ, සීඩී දොර පාස්වර්ඩ් එකක් දාලා ලොක් කරන්නත් පුළුවන්.. ඩවුන්ලෝඩ් කරගෙන Extract කරලා බලන්න... Comment එකක් දාන්න අමතක කරන්න එපා.....

File Size: 721kb
Format: Zip File
Download Here

Monday, October 7, 2013

Autorun.inf සහ වයිරස්


මොකක්ද මේ Autorun.inf ?

 මොකක්ද මේ Autorun.inf කියන ෆයිල් එක???? එතකොට වයිරස් එක්ක මේ ෆයිල් එකට තියෙන සම්බන්ධය මොකක්ද???? සමහර අය මේ ගැන දන්නවත් ඇති, සමහර අය නොදන්නවත් ඇති. මේ ලිපිය ලියෙන්නෙ ඒ දෙගොල්ලන්ටම...මේ ෆයිල් වර්ගය අපිට දැකගන්න පුළුවන්  වෙන්නෙ ගේම්, සොෆ්ට්වෙයා(ර්) වගේ මෘදුකාංග අඩංගු වෙලා තියෙන CD, DVD තැටිවල. ඒ වගේම මේ ෆයිල් වර්ගය Removeble Media යටතට ගැනෙන පෙන්ඩ්‍රයිව් (Pendrive, FlashDrive) වගේ අපි ෆයිල් එහාමෙහා ගෙනියන්න එදිනෙදා පාවිච්චි කරන උපාංගවල මේ ෆයිල් එක දැකගන්න පුළුවන්. මේ ෆයිල් එක පාවිච්චි කරන්නෙ අදාල සීඩී.ඩීවීඩී තැටටියේ හරි පෙන් ඩ්‍රයිව් එකේ හරි තියෙන ප්‍රෝග්‍රෑම් එකක් ඔටෝරන් (Autorun) කරවන්න. ඒකෙන් අපිට ලේසියෙන් CD එකක් හරි DVD එකක් හරි දැම්මමඒකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක Install කරගන්න ලේසි වෙනවා. අපි ‍පොඩ්ඩක් බලමු මේ ෆයිල් එකක පෙනුම සහ ක්‍රියාකාරිත්වය කො‍හොමද කියලා.


මේක තමයි ඔටෝ‍රන් ෆයිල් එකේ ‍සාමාන්‍ය පෙනුම... ඒත් ඒක වැඩකරන්නෙ මෙහෙමයි....

මේ තමයි ෆයිල් එ‍කේ ඇතුලත් වෙලා තියෙන ‍කෝඩ් එක....

දැන් ටිකක් පැහැදිළි ඇතිනෙ ඔටෝරන් ෆයිල් එකකින් මොකද වෙන්නෙ කියලා. එතකොට වයිරස් අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් ඔයාලා දන්නවනේ මේ ෆයිල් වර්ගය තියෙන පෙන් එකකින් හරි, සීඩී එකකින් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරවන්න පුළුවන් කියලා. ඉතින් වයිරස් කියන්නෙත් නරක වැඩසටහන් වර්ගයක්නෙ එතකොට මේ වයිරස් වගේ නරක වැඩසටහන් අපේ පරිගණකයට ඇතුල් වෙන්නත් මේ ෆයිල් එක ගොඩාක් උදව් වෙනවා. ඒ නිසා පෙන්ඩ්‍රයිව් එකක් වයිරස් තියෙන පරිගණකයකට සම්බන්ධ කරලා ආයෙත් ඔබේ පරිගණකයට සම්බන්ධ කරද්දි පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න ඕනි. ඒ කියන්නෙ එකපාරටම පෙන් එක උඩ ඩබල් ක්ලික් කරලා හරි, නැත්තන් රයිට් ක්ලික් කරලා Open, Explore වගේ දීලා පෙන් එක ඕපන් කරන්න උත්සාහ කරන්න එපා..එහෙම උත්සාහ කළොත් ඒ වෙලාවෙම පෙන් එක ඇතුලේ තියෙන  වයිරස් ෆයිල් එක ක්‍රියාත්මක වෙලා ඔබේ පරිගණකය ලෙඩ කරවනවා. එහෙම නොවෙන්න පොඩි උපක්‍රමයක් තියෙනවා. ඒත් AVAST ‍වගේ වයිරස් ගාඩ් එකක් තියෙන අයනම් මේ ගැන බයවෙන්න ඕනි නෑ. මොකද පෙන් එක හදුනගත්තගමන් වයිරස් ගාඩ් එක ක්‍රියාත්මක වෙලා අර ඔටෝරන් ෆයිල් එක ඩිලීට් කරලා දානවා.
ඒත් එහෙම නැති අයට බේරෙන්නත් පුළුවන්. ඒ තමයි My Computer ඕපන් කරගෙන පෙන් එක කෙලින්ම ඕපන් කරන්නැතිව ඇඩ්‍රස් බාර් එකේ පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක (ඒ කියන්නෙ පෙන් එකේ වරහන් ඇතුලෙ තියෙන අකුරයි :\ සංකේතයයි) ටයිප් කරලා Enter කළාම හරි. උදා:ඔබේ පෙන් එකේ නමට ඉදිරියෙන්
තියේවි THISHAN (M:) කියලා , දැන් ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕනෙ M:\ විදියට, ඊට පස්සෙ Enter කළාම පෙන් එක ඇතුල් වෙන්න පුළුවන්,


දැන් වයිරස් ඇතුල් වෙන්නෙත් නෑ..හැබැයි ‍එහෙම කියලා වයිරස් ඇතුල් වෙන එක නවත්තන්න බෑ, පෙන් එකට ඇතුල් උනාට පස්සෙ බැරිවෙලා හරි වයිරස් ෆයිල් එකක් ඕපන් කලොත් එහෙම ආයෙ වයිරස් වලින් බේරිලා වැඩක් නෑ. මම දකින විදියට නම් අපේ පරිගණකයට ‍ගොඩක් දුරට වයිරස් එන්නෙ පෙන් ඩ්‍රයිව් වගේ බාහිර උපාංග වලින්. ඉතින් අපි ඒවගෙන් ගැලවිලා ඉන්න දැනගන්න ඕන. මේ ගැන විස්තර දැනට ඇති කියලා හිතනවා, ‍මේ වගේ පෙන් ඩ්‍රයිව් වලින් හරි, බාහිර උපාංගවලින් හරි එන්න පුළුවන් තවත් වයිරස් වර්ග ගැන පස්සෙ ලිපියක් ලියන්නම්.

මොනවහරි ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න,
එහෙම නැත්තන් මගේ ඊමේල් ඇඩ්‍රස් එකට chinthaka920@gmail.com යොමු කරන්න.

Tuesday, October 1, 2013

Office 2007 (‍free) නොමිලේ

MICROSOFT OFFICE 2007 For Free download කරමු
මයික්‍රොසොෆ්ට් ඔ‍ෆීස් 2007 නොමිලේ දෙන link එකකින් නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන අවශ්‍ය වැඩ කරගන්න දැන් පුළුවන්. ඒ වගේම Serial Number එකත් ගන්න පුළුවන්.

File size: 388.15Mb

Monday, September 30, 2013

පරිගණකයෙන් මැකීගිය දත්ත නැවත ගන්න හැටි

ඔබේ මැකීගිය දත්ත නැවත ලබාගන්නහැටි - Data Recovery

                අපි සාමාන්‍යයෙන් ෆයිල් එකක් ඩිලිට් කරද්දි ඒක යන්නේ recycle bin එකට කියලා හැමෝම දන්නවනේ...? ඒත් වැරදීමකින් හරි ඒකෙ තියෙන මොනවහරි වැදගත් file එකක් ඩිලිට් උනොත් කොච්චරනම් සතුටක් ඇතිවෙනවද....lollllzzz :-D කියල නිම කරන්න බෑ නේද? හරි.. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ තමයි Data recovery software එකක් පාවිච්චි කරලා අවශ්‍ය files recover කරගන්න එක..ඊට කලින් ..file එකක් delete උනාම අනුගමනය කරන්න ඕන ක්‍රම කීපයක්ම තියෙනවා...

1. delete උන file එක තිබුන පාටිෂන් එකට (උදාහරණයක් ලෙස file එක ති‍බු‍ණෙ D:\new folder\ කියන තැන නම්) කිසිම file එකක් copy කරන්න එපා.

2. ඒ වගේම අපි දෙන software එක ඒ පාටිෂන් එකට install කරන්නත් එපා.

3. අනිත් වැදගත් දේ තමයි recover කරන ෆයිල් වෙනත් තැනකට save කරගන්නත් මතක තියාගතයුතුයි..